ලිට්‍රෝ ගෑස් ප්‍රතික්ෂේප කෙරේ..නවතම තීරණය මෙන්න

ලිට්‍රෝ ගෑස් සමාගම පසුගියදා ආනයනය කළ ගෑස් තොගයේ ප්‍රමාණවත් තරම් “එතිල් මර්කැෆ්ටන්” (ගන්ධය හඳුනාගැනීමේ රසායනිකය ) නොමැති බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

ඒ,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,ප්‍රමිති ආයතනය,ප්‍රතීතන මණ්ඩලය සහ තවත් ආයතන කිහිපයක් ද එක්ව අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාව අතරතුරයි .

අදාල gas නැවේ පරීක්ෂණ වාර්තා කිහිපයක් අද උදෑසන ලැබීමට නියමිතව තිබුණා.එම වාර්තා අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

gas නැවෙහි ඊතයිල් මර්කැප්ටන් ප්‍රමාණය අඩු බව මෙන්ම,එහි propane 29% ක් සහ බියුටේන් 69%ක් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදුකරන ලබන පරීක්ෂණයේදී හෙලිවී ඇත්තේ.

පෙරේදා දිනයේදී ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු නෞකාවක් මෙරටට රැගෙන එනු ලැබුවා.ඉන් අනතුරුවයි බලධාරීන් එහි සාම්පලය ලබා ගත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26