ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්

නව හිස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු තැන්පතු මිළ ගණන් ලිට්රෝ ගෑස් සමාගම විසින් දැනුම් දී තිබෙනවා.

එම එක් එක් මිල ගණන් පහතින්.

2.5Kg – රුපියල් 7000
05Kg – රුපියල් 11 000
12.5Kg – රුපියල් 14 000
37.5Kg – රුපියල් 35 000

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?