AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

හෙට සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 යන වර්ගවල ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු හෙට පස්වරුවේ සිට ආරම්භ කෙරෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?