ලිට්‍රෝ ගෑස් සමාගම තවත් රුපියල් බිලියන 7.5ක් භාණ්ඩාගාරයට ආපසු ගෙවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ, අනුව නොවැම්බර් මස මුල් සතියේ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

?