AFC Banner
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අඩුකරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?