කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අඩුකරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

?