ලිංගික අපයෝජන චෝදනා ඉන්දීය සිනමා කර්මාන්තය කලඹයි

පසුගිය සතියේ සිය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ චිත්‍රපට කර්මාන්තය තුළ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වාර්තා වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලූ සුවිශේෂී වාර්තාවක් පසුගිය සතියේ නිකුත් වූ දා සිට ඉහළ පෙළේ පිරිමි තරුවලට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා රාශියක් එල්ළ වී තිබුණා.

වසරකට මලයාලම් භාෂා චිත්‍රපට 150-200ක් පමණ නිෂ්පාදනය කරන මෙම කර්මාන්තය ජවසම්පන්න ව්‍යාපාරයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

එහෙත් හේමා කමිටුව (Hema committee) නම් වූ ත්‍රිපුද්ගල මණ්ඩලයක් විසින් පිටු 290කින් යුත් වාර්තාවක් මගින් මලයාලම් සිනමාවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු, දුර්වල සේවා තත්ත්වයන් සහ අධික ලිංගික හිංසනයන් ඇතුළුව කරුණු රාශියක් විස්තර කර තිබුනා.

එම වාර්තාව විසින් කේරළ සිනමා කර්මාන්තයට දොස් නගන අතර එය නිකුත් වූ දා සිට, කාන්තාවන් ගණනාවක් ඔවුන්ගෙන් රංගන ජීවිතර අතහැර දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?