ලිංගික අපයෝජන චෝදනා ඉන්දීය සිනමා කර්මාන්තය කලඹයි

පසුගිය සතියේ සිය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ චිත්‍රපට කර්මාන්තය තුළ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වාර්තා වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලූ සුවිශේෂී වාර්තාවක් පසුගිය සතියේ නිකුත් වූ දා සිට ඉහළ පෙළේ පිරිමි තරුවලට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා රාශියක් එල්ළ වී තිබුණා.

වසරකට මලයාලම් භාෂා චිත්‍රපට 150-200ක් පමණ නිෂ්පාදනය කරන මෙම කර්මාන්තය ජවසම්පන්න ව්‍යාපාරයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

එහෙත් හේමා කමිටුව (Hema committee) නම් වූ ත්‍රිපුද්ගල මණ්ඩලයක් විසින් පිටු 290කින් යුත් වාර්තාවක් මගින් මලයාලම් සිනමාවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු, දුර්වල සේවා තත්ත්වයන් සහ අධික ලිංගික හිංසනයන් ඇතුළුව කරුණු රාශියක් විස්තර කර තිබුනා.

එම වාර්තාව විසින් කේරළ සිනමා කර්මාන්තයට දොස් නගන අතර එය නිකුත් වූ දා සිට, කාන්තාවන් ගණනාවක් ඔවුන්ගෙන් රංගන ජීවිතර අතහැර දමා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38