ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මඟින් එම සමාගම සඳහන් කරන්නේ, තම සමාගමට අයත් ගෑස් සිලින්ඩර් නීති විරෝධී ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එක්රැස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

සමාගමේ අනුමැතියකින් හෝ නිසි අවරයකින් තොරව ලාෆ්ස් සමාගම සතු ගෑස් සිලින්ඩර් වෙනත් පාර්ශ්වයකට පැවරීම, විකිණීම සහ සිලින්ඩරයේ ස්වභාවය වෙනස්කිරීමට ගෑස් බෙදාහැරීමේ නියෝජිතයින්ට, වෙළෙඳුන්ට සහ පාරිභෝගිකයින්ට අවසරයක් නොමැති බව අදාළ නිවේදනය මඟී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින්..

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?