ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මඟින් එම සමාගම සඳහන් කරන්නේ, තම සමාගමට අයත් ගෑස් සිලින්ඩර් නීති විරෝධී ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එක්රැස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

සමාගමේ අනුමැතියකින් හෝ නිසි අවරයකින් තොරව ලාෆ්ස් සමාගම සතු ගෑස් සිලින්ඩර් වෙනත් පාර්ශ්වයකට පැවරීම, විකිණීම සහ සිලින්ඩරයේ ස්වභාවය වෙනස්කිරීමට ගෑස් බෙදාහැරීමේ නියෝජිතයින්ට, වෙළෙඳුන්ට සහ පාරිභෝගිකයින්ට අවසරයක් නොමැති බව අදාළ නිවේදනය මඟී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින්..

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40