spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ්ස් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායට

ගෑස් මෙට්‍රික් ටොන් 3,120ක් රැගත් ලාෆ්ස් ගෑස් සමාගමේ “ගෑස් චැලෙන්ජර්” LP ගෑස් ප්‍රවාහන නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණි බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව අදාළ ගෑස් තොගය මේ වනවිට ලාෆ්ස් පර්යන්තය වෙත ගොඩබාමින් පවතින බවද ලාෆ්ස් සමාගම සඳහන් කළා.

ගෑස් පිරවීමේ කටයුතු ආරම්භ වූ වහාම පාරිභෝගිකයින් සඳහා මිලදී ගැනීමට හැකිවන පරිදි එම ගෑස් තොග වෙළෙඳපොළ වෙත කඩිනමින් නිකුත් කරන බවද අදාළ සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?