ලාම්පුවේ දෙන්නෙක් මාලිමාව එළිය කරන්න යයි – තවත් පක්ෂ රැසකගේ ම සහායත් හිමිවෙයි

කොළඹ මහ නගර සභාව සඳහා ලාම්පුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව තරග වැදුණු කණ්ඩායම ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයාව දිනවීමට කටයුතු කරන බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

අද (19) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණෙමින් එම ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් මේ බව කියා සිටියා.

මීට අමතරව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ම අද පස්වරුවේ මාලිමා රජයට පළාත් පාලන බලය කොළඹ පිහිටුවීමට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
18
+1
0
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?