ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවයි

ජූලි 01 වන සෙනසුරාදා 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලිමකට අනුව පාර්ලිමේන්තුව කැඳවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?