ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ලබන සතිය තුළ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දුන්නේ සතියට දින තුනක් එනම් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන බවයි.

ලබන සතියේ බ්‍රහස්පතින්දා (11) දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ දී පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

311966 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?