ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන තීරණය අද දිනය තුළ

ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳව අද (25) දිනයේ දී පළාත් අධ්‍යාපන බලධාරින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයින පුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා දිනයන් වලදී නො පැවැත්වීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත් ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව පසුගිය සතිය තුළ සිදු වූ ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරීමෙන් පසු අධ්‍යාපන බලධාරීන් අද (25) දිනයේ රැස්වී ලබන සතියේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31