AFC Banner
AFC Banner
Empty Ad

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් මෙන්න

ලබන 2025 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

චක්‍රලේඛයක් මඟින් මෙම දිනයන් ප්‍රකාශයට පත්කර ඇති අතර; ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසයන්වල විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ 10 වනදාටයි.

එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි සහ ජූලි යන මාසයනවල 09 වනදාට විශ්‍රාම වැටුප් ගෙවන බවයි අදාළ චක්‍රලේඛය මඟින් දක්වා ඇත්තේ.

මේ අතර අගෝස්තු මාසයේ දී පමණක් 07 වනදාට විශ්‍රාම වැටුප් ගෙවීම් කරන බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
10
+1
0
+1
3
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?