ලබන මස මුල තෙල් මිලට “බැසිල් සූත්‍රයක්”!

එළඹෙන ජූලි මස මුල් දින කිහිපයේදී පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් වන යලි සංශෝධනයක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රු. 5 – 7 කින්ද ඩීසල් ලීටරයක් රු.3 කින්ද අඩු වනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බැසිල් ප්‍රමුඛත්වය ගැනීම

මෙම අඩු කිරීම් සිදුවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්දේශයන් මත බවත් වාර්තා වනවා.

විශේෂයෙන්ම ලබන මස මුල බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මෙම සංශෝධනයන් සිදුවනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ජීවන වියදම අඩු කිරීමේ වගකීම

බැසිල් රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිත අමාත්‍යාංශයට ජාතික ආර්ථිකය සහ ජීවන වියදම හා බැඳී බොහෝ විෂයයන් ඇතුළත් වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා රටේ සිටියේ නම් මෙවැනි තෙල් මිල වැඩි කිරීමක් සිදුවීමට ඉඩ නොදෙන බව තෙල් මිල ගණන් වැඩි වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?