ලබන අවුරුද්ද මීටත් වැඩිය අමාරු වෙයි…

ඉන්ධන මිල පමණක් නොව ඉදිරියේදී තවත් භාණ්ඩවල මිල වැඩිවෙනු ඇති බවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

අද මහනුවරදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආර්ථික වශයෙන් සාර්ථක ඉලක්ක සහගත වැඩපිලිවෙලක් නොමැති වීමේ අඩුපාඩුව මත මෙවැනි තත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?