ලක්ෂ දොළහේ විට්ස් මෝටර් රථ කතාව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා – නියෝජ්‍ය ඇමති නලින් (වීඩියෝ)

තමන් ලක්ෂ 12කට විට්ස් මෝටර් රථයක් ලබාදෙන බවට ප්‍රකාශයක් සිදුකර ඇත්නම්; එය ඔප්පුකර පෙන්වන ලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ අභියෝගයක් කරනවා.

එලෙස ඔප්පුකර පෙන්වුවහොත් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අභියෝග කර සිටියේ.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මෙම අභියෝගය සිදුකළා.

එය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් මරික්කාර් මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22