ලක්ෂ තුනකට විදෙස් රැකියා

මේ වසර තුළදී පමණක් ශ්‍රමිකයින් ලක්ෂ තුනකට වඩා වැඩි සංඛ්‍යාවක් විදේශගත කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.එමෙන්ම කොරියාවට පමණක් මේ වසර අවසන් වීමට පෙර 5,800ක් පිටත් කර යැවීම තම අරමුණ බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කළේ.

එමෙන්ම කොරියාවට පමණක් මේ වසර අවසන් වීමට පෙර 5,800ක් පිටත් කර යැවීම තම අරමුණ බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?