මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නවා – තිස්ස කුට්ටිආරච්චි

වෛරය සහ ක්‍රෝධය පතුරවා වත්මන් රජය බලයට පැමිණ ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, ලෝකයත් සමඟ තරගකාරීව ඉදිරියට යෑම සඳහා ආයෝජනය කළ හැකි එකඳු හෝ ආයෝජකයෙක් නොපැමිණි බවත්, විදුලි බලාගාර සහ අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති පවා ආරම්භ කර නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පෙන්වා දුන්නා.

”වර්තමන ජනාධිපති අනුර කුමාර දිසානායක මොකක්ද port cityය ගැන දරන මතය, මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් අද ඔය port cityය හැදිලා ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඩොලර්වලින් පඩි ගන්න තැනට අද port cityය මධ්‍යස්ථානයක් බවත් පරිවර්තනය වෙලා. අද මොකක්ද port cityයට මෙයලා කරන්නේ.” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

  1. ඩොලර් වලින් පඩි ගන්නේ කොහොමද වස්සෝ රටේ තිබුණු ඩොලර් සේරම බැසිලා රුපියල් වලින් මාරුකරලා ඌ පිටරට පැටෙවුවා…. උබ හරකා උනාට තප්පුලන්න එපා.. ගෙරි මයිනා හිටියානම් මෙලහට රටේ මිනිස්සු තණකොළ සහ පිදුරු කන්නේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46