ලක්ෂ ගණන් වැය කරලා පවත්වන පාර්ලිමේන්තුව : දවල් වෙද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙන්නයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මේ සතියේ තුන්වන දිනයටත් අද දිනයේදී රැස්වුණා. අද දිනයේදී පාස්කු ඉරිදා බෝම්බ පිපිරිමට තුන් වන වසර පිරිම ගැන අද දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙනවා.

කෙසේ වුවත් අද පාර්ලිමේන්තුවේ උදේ 11.50ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටියේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් වීම සුවිශේෂී කරුණක්.

රටේ මෙවැනි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී නාස්ති කරන්නේ මහජනතාවගේ සල්ලි නොවේද යන්න සියලු දෙනාටම ඇත්තේ ගැටලුවක්.

රටේ ගැටලු ගැන කතා කරනවා කියා දෙපැත්තට බෙදෙමින් රණ්ඩු කර ගන්නා මෙවැනි දේශපාලඥයින් ගෙන් ඉදිරියේ වුවද රටට වැඩදායි තීරණයක් ගනු ඇතැයි සිතීමට උගහටය.

මන්ද පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු වෙනුවෙන් වැය කරන මුදල රට වෙනුවෙන් වැය කළානම් රටේ දුප්පතුන් කීදෙනෙකු ගේ කුසගින්න නිවාදමන්න තිබුණා ද ?

  1. ඔව් අපරාදේ තමයි. පාර්ලිමේන්තු වක් රැස් කරනවා කියලා හොටෙල් ව ලින් කන්න දීගෙන. රණ්ඩු කරන්න.හරක්‌ පිස්සො ඉන්න රටක් ලංකව කින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08