කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පා.ම ලක්ෂ්මන් විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ ඔහු සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර තිබෙනවා .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1