ලංවිමට නව සභාපතිවරයෙක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල පත්කර තිබෙනවා.

ඉංජිනේරු ආචාර්ය තිලක් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය පුරප්පාඩුව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?