ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මස පාර්ලිමේන්තුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (05) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අදාළ පනත් කෙටුම්පතට හිමිවීමෙන් පසු එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු පවතින බවත් අවශ්‍ය තැන්වල දී සේවකයන් අඩුකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඇතැම් සේවාවන්වලට සේවකයන් පිටතින් බඳවා ගැනීම් මණ්ඩලයට විශාල බරක් බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42