ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්.ඒ විමලරත්න ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබෙනවා.
රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුවයි ඔහුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





