ලංගම ඩිපෝ මඟින් පුද්ගලික බස්වලට ඉන්ධන දෙන්න බැහැ කියයි – හෙට සිට බස් ධාවනයත් නවතින ලකුණු

දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය හෙට (04) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතරවීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

බස් රථ ධාවනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම ඊට හේතුව බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ප්‍රාදේශීය ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කරන බවයි පෞද්ගලික බස් හිමියන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත තම දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48