ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට එරෙහි වාරණය ගැන අධිකරණ තීන්දුව

මහජනතාවට විදුලිය සැපයීමේ දී, ඊට බාධාවන ආකාරයෙන් වැඩවර්ජන හා වෙනත් වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරත වීම වලක්වමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට නිකුත් කොට තිබූ වාරණ නියෝගය ජූලි මස 06 වන දා දක්වා දීර්ඝ කොට තිබේ.