ලංකා බැංකු මාවත හදිස්සියේම වසා දැමෙයි

විරෝධතාවක් හේතුවෙන් කොටුව ලංකා බැංකු මාවත වසා දමා තිබෙනවා.මේ හේතුවෙන් වාහන ධාවනයට ද බාධා ඇති වී තිබෙනව බව වාර්තාකරු පවසනවා.