ලංකා අයි.ඕ.සී ඉන්ධන සීමාවන් සංශෝධනය කරයි.

ලංකා අයි.ඕ.සී ඉන්ධන සීමාවන් සංශෝධනය කර තිබෙනවා යතුරුපැදි – රු.2,500, ත්‍රිරෝද රථ – රු.3,000, වෙනත් වාහන – රු.10,000 සහ වාණිජ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා වාහනවලට අසීමිතයි බව ලංකා අයි.ඕ.සී සමාගම පවසයි