ඊයේ දිනයේ දී කොළඹ පැවති වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ ලංකාවේ තේ කර්මාන්තය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බවට සිදුකළ ප්‍රකාශය වැරදීමකින් සිදුකළ බව අමාත්‍ය සුනිල් හඳුන්හෙත්ති විසින් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.
තමාට පැවසීමට අවශ්‍ය වුයේ ජපානයේදී ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ගිනස් වාර්තාවක් හිමි වූ බව මිස නොබෙල් ත්‍යාගය හිමි වූ බවට නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් අයෙක් අපහසුතාවයට පත්වූවා නම් ඒ සඳහා තම කණගාටුවද ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
+1
+1
1





