ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ සරණාගතයෙක් සියදිවි නසා ගනී

වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට එවීමට එරෙහිව ශ්‍රී ලාංකික සරණාගතයෙක් පසුගියදා සියදිවි නසා ගෙන තිබේ.

වියට්නාමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (24) ජීවිතක්ෂයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය, සාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?