ලංකාවට එන ගුවන් යානයක භාණ්ඩ රඳවනයට ගොඩවෙන්න හැදූ පුද්ගලයා නිසා සිඩ්නි ගුවන්තොටේ කලබලයක්

ගුවන්තොටුපළ ආරක්ෂාව කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අනවසරෙන් ඇතුළු වී ඇති අතර, එහිදී ඔහු ශ්‍රී ලංකාව බලා ගමන් ගැනීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක භාණ්ඩ රඳවන කොටසට ගොඩවීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගමන් මළු හසුරුවන්නන් විසින් 30 හැවිරිදි මෙම නාඳුනන පුද්ගලයාව ව්‍යර්ථ කර ඇති බවයි ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කළේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයාට එරෙහිව ගුවන්තොටුපළ ආරක්ෂාව කඩ කරමින් ගුවන් තොටුපළේ සීමා සහිත ප්‍රදේශ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එරට උසාවියේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එම පුද්ගලයාට මාස 12ක ගුවන් තොටුපොළ තහනමක් ද පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31