AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවට ඉම්රාන් ඛාන් ඉන්දීයාවෙන් අවසර ඉල්ලයි

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දියානු ගුවන් අවකාශය භාවිත කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් දැනට පැයකට පමණ පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය පෙන්වා දෙන්නේ 2019 වසරේ දී පාකිස්තානය සිය ගුවන් අවකාශය ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සඳහා විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?