රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ තේරීම් කමිටුව සමඟ දැනටමත් එම තීරණය පිළිබඳව ශර්මා සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 05 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඔහු සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත්, ඔහුට එම තරගය අවසන් වනතෙක් ටෙස්ට් පිටියේ රැඳී සිටීමට සිදුවනවා.

කෙසේ වෙතත් ඉන්දියාවට ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේ දී සහභාගී වන ටෙස්ට් තරග දෙක ශ්‍රී ලංකාව ජයගැනීම අනිවාර්ය වනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ඉන්දියාව ජයගත යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34

?