රෝහිත් ෂර්මාව චෙන්නායි පිළට ඉල්ලයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පෙරළිකාර පියවරකට සහාය දක්වමින් නුදුරු අනාගතයේ දී රෝහිත් ෂර්මා චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු දැකීමට තමන් කැමති බව හිටපු ඉන්දීය පිතිකරු අම්බටි රයිදු පවසනවා.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන රෝහිත් ශර්මාට තව වසර 05ක් හෝ 06ක් අයි.පී.එල් ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවයි රයිදු සඳහන් කළේ.

රයිදු වැඩිදුරටත් පැවසුවේ රෝහිත් ෂර්මා 2025 දී චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බවත්, එම වසරේ දී දෝනි විශ්‍රාම ගියහොත් රෝහිත්ට නායකත්වය ලබාදීමට ද හැකි බවයි.

රෝහිත් ශර්මා ඔහුගේ දස වසරක දිගු සේවා කාලය තුළ 2013, 2015, 2017, 2019 සහ 2020 යන වසරවල දී මුම්බායි ඉන්දියන් කණ්ඩායම ශූරතාව කරා රැගෙන ගියා.

කෙසේ වෙතත් මුම්බායි කළමණාකාරීත්වය මෙම වසරේ තීරණය කළේ රෝහිත් ශර්මාව මුම්බායි ඉන්දියන් නායකත්වයෙන් ඉවත් කිරීමටයි.

ඒ, අනුව මුම්බායි ඉන්දියන් නව නායකයා ලෙස ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා තෝරාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34