රෝහිත් ශර්මාට කොවිඩ් – ටෙස්ට් තරගය අහිමිවන ලකුණු

මේ වනවිට එංගලන්තයට ගොස් සිටින ඉන්දීය ටෙස්ට් නායක රෝහිත් ශර්මාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලබන පළමු වනදා එජ්බැස්ටන් හිදී එංගලන්තය සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහු නිරෝධායනයට යොමුකර ඇති අතර ඊයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයක දී රෝහිත්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර තරගාවලියට එංගලන්තය බලා පැමිණීමට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිදුකළ කොවිඩ් පරීක්ෂණවල දී, දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගවලියේ තරග 04ක් පසුගිය වසරේ අග භාගයේ පැවැත්වුණු අතර ඉන්දීය කණ්ඩායමේ ජෛයිව ආරක්‍ෂිත බුබුළ තුළට කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමත් සමඟ තරගාවලියේ අනෙකුත් තරග මෙම වසරට කල් දැමීමටයි තීරය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34