AFC Banner
Empty Ad
Empty Ad

රෝහලක් තුල අත්බෝම්බයක් හමුවෙයි

නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් අද දහවල් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ අදාළ පෞද්ගලික රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී අදාළ අත්බෝම්බය සොයාගත් බවයි.

එය කවුරුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ආවේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?