රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළට නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක්

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස මෝ බොබට් පත්කර ඇති අබව වාර්තා වනවා.

මේ වනවිට එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය සාධන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු එම තනතුරෙන් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔහු රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

40 හැවිරිදි බොබට් පසුගිය වසර හතර තුළ එංගලන්ත පිරිමි කණ්ඩායමේ කාර්ය සාධන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

බොබට් මීට පෙර බැංගලෝර් කණ්ඩායම සමඟ උපදේශන පදනමක් මත කටයුතු කර තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් සමඟ බොබට් එංගලන්ත කණ්ඩායම තුළ එකට වැඩ කළ දිගුකාලීන සබඳතාවක් ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22