AFC Banner
Empty Ad
Empty Ad

රෝගියෙකු රෝහල් ගතකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල පුද්ගලයෙකුට සිදු වු දේ

සංචරණ සීමා පවතින කාළය තුළ රෝගියෙකු රෝහල් ගතකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ මයික්‍රෝහන්දිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ රථ වාහන පරික්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව

කුගඩු අබාධයක් පවතින පුද්ගලයෙකු වාහනයේ ගමන් ගන්නා බව පවසමින් ඊට ක්ෂණික ප්‍රතිකාර ලබා ගන්නා මුවාවෙන් ඔවුන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?