ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් 2025 වසර සඳහා සපුරාගත යුතු රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කය ඊයේ (11) දිනය වන විට ඉක්මවා තිබෙනවා.
ඊයේ (11) දිනය වන විට එම දෙපාර්තමේන්තුව ආදායම රුපියල් බිලියන 2,117.2ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
1
+1













