AFC Banner
AFC Banner
Empty Ad

රෙදි ගලවගනිමින් අනුර-කබ්රාල් පාර්ලිමේන්තුවේදී හැප්පෙයි: (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ගොස් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අතර උණුසුම් වාදයක් අද (12) පාර්ලිමේන්තුවේදී ඇති විය.

ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ගොස් 1980 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මුලසුනේ සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර ද කතාබහක් ඇති විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?