රෙදි ගලවගනිමින් අනුර-කබ්රාල් පාර්ලිමේන්තුවේදී හැප්පෙයි: (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ගොස් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අතර උණුසුම් වාදයක් අද (12) පාර්ලිමේන්තුවේදී ඇති විය.

ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ගොස් 1980 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මුලසුනේ සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර ද කතාබහක් ඇති විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18