AFC Banner
Empty Ad
Empty Ad

රූ රැජින ඝාතනය කර සැමියා සියල්ල වමාරයි

ස්විට්සර්ලන්තය මවිතයට පත් කළ කම්පන සහගත අපරාධයක් ලෙස හිටපු ස්විට්සර්ලන්ත රූ රැජින ක්‍රිස්ටිනා ජොක්සිමොවික් පසුගිය පෙබරවාරි 13 වනදා දින ඝාතනය කර තිබුණා.

වයස අවුරුදු 38 වන මෙම නිරූපිකාව ඇගේ සැමියා විසින් ඝාතනය කර ඇති බවයි බලධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

බාසල් සිට නිරිත දෙසින් සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි බිනින්ගන් හි ඇගේ නිවසේ රෙදි සෝදන කාමරයේ දී ඇයව මෙලෙස ඝාතනය කර තිබුණා.

ජොක්සිමොවික් මහත්මිය මිය යාමට පෙර ගෙල සිරකර මරා දමා ඇති බවයි විමර්ශනයේ දී බලධාරීන් හට අනාවරණය වී තිබෙන්නේ.

ඇගේ 41 හැවිරිදි සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සියල්ල පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?