රූ කිරුළේ තවත් අවුලක්! හොර රහසේ ලංකාවට අහිමි වූ දේ

විවාහක රූ කිරුළ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට විවිධ ආන්දෝලනාත්මක පුවත් බොහෝමයක් වාර්තා වුණා.

පසුගිය අප්‍රේල් මාසයේ 04 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති මෙම විවාහ රූ රැජින කිරුළෙන් ජය ගැනීමට පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමත් වුණා.

ඒ අනුව ඇය ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අවස්ථාව උදා කරගත්තා.

මෙම ලෝක විවාහක රූ රැජින තරඟාවලිය මෙවර පැවැත්වීමට තිබුණේ ශ්‍රී ලංකාව තුළයි. කෙසේ වෙතත් එම අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහි ගොස් ඇති තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය ජූලි මස 26 වැනිදා ලෝක විවාහක රූ රැජින තරඟාවලිය පවත්වනු ලබන ආයතනය විසින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ මෙරට පවතින කොරෝනා වසංගත අර්බුදය හමුවේ අදාල තරඟාවලිය ශ්‍රී ලංකාව තුළ නොපවත්වන බවයි.

ඒ වෙනුවට නව ලෝක විවාහ රූ රැජින තරඟාවලිය පැවැත්වීමට අමෙරිකාවේ ලාස් වේගස් නගරය තෝරාගෙන තිබෙනවා.

තරඟාවලිය මෙරටදී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන්ද එම ආයතනය විසින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

222761737 236019188378737 9072377179099368192 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?