AFC Banner
Empty Ad
Empty Ad

රුසියාව සහ යුක්‍රේනය අතර මුහුනට මුහුන සාකච්චා

රුසියාව සහ යුක්රේනය අතර පළමු මුහුණට මුහුණ සාකච්ඡා වටය සඳහා නියෝජිතයන් තුර්කියේ ඉස්තාන්බුල් නගරයට පැමිණ තිබෙනවා.

සටන් විරාමයක් සඳහා රුසියාව එකග කරවා ගැනීම තම ප්‍රමුඛතම අරමුණ බවයි යුක්රේනය නිවේදනය කලේ.කෙසේවෙතත් රුසියාව ඒ සඳහා එකග වන්නේද යන්න සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයක්.

රුසියාවේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ යුක්රේනය කිසිදු ආකාරයකින් නේටෝ සංවිධානයට සම්බන්ධ නොවිය යුතු බවයි.අද පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති කාර්යාල ප්‍රධානියා විසින් යුක්රේන නියෝජිත පිරිසේ නායකත්වය දරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?