රුසියාව සහ යුක්‍රේනය අතර මුහුනට මුහුන සාකච්චා

රුසියාව සහ යුක්රේනය අතර පළමු මුහුණට මුහුණ සාකච්ඡා වටය සඳහා නියෝජිතයන් තුර්කියේ ඉස්තාන්බුල් නගරයට පැමිණ තිබෙනවා.

සටන් විරාමයක් සඳහා රුසියාව එකග කරවා ගැනීම තම ප්‍රමුඛතම අරමුණ බවයි යුක්රේනය නිවේදනය කලේ.කෙසේවෙතත් රුසියාව ඒ සඳහා එකග වන්නේද යන්න සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයක්.

රුසියාවේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ යුක්රේනය කිසිදු ආකාරයකින් නේටෝ සංවිධානයට සම්බන්ධ නොවිය යුතු බවයි.අද පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති කාර්යාල ප්‍රධානියා විසින් යුක්රේන නියෝජිත පිරිසේ නායකත්වය දරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50