Empty Ad
Empty Ad
 Empty Ad

රුසියාවේ කොරෝනා තත්ත්වය දරුණු වන ලකුණු

රුසියාවේ කොරොනා වෛරසය හේතුවෙන් සිදු වන මරණ පස්වන දිනටත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් රට තුළ වේගයෙන් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ රාජ්‍ය කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් ඊයේ (03) දිනයේ නව කොරොනා වෛරස රෝගීන් 24,439 ක් වාර්තා කර ඇති අතර එය ජනවාරියේ සිට වාර්තා වූ ඉහළම දෛනික අගය වනවා.

වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ දරුණු අවධානමකට මේ වන විට රුසියාව මුහුණ දෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී විදුලි බිලෙන් සහනයක් /විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට මීට පසුව BONUS එපා#npp #akd
05:12
Video thumbnail
දෙමටගොඩ ගොඩනැගිල්ලක ගින්නක්
01:18
Video thumbnail
අහෝ විපක්ෂ නායකතුමනි ! යන්නේ කොහෙද මල්ලේ පොල් - Blackout #sajithpremadasa #madukapathirana #sjb #npp
02:53
Video thumbnail
සිලින්ඩරය පැත්තකට දාලා අලුත් පක්ශයක් හදාගන්න ඕනේ
12:39
Video thumbnail
පාර ලිස්සායාමෙන් ජීප් රථයක් ඇළකට පෙරළෙයි
00:57
Video thumbnail
උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට දැනටමත් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
11:41
Video thumbnail
ජනපතිගෙන් විසඳුම් ඉල්ලා යාපනය සිට ආ පිරිස
01:51
Video thumbnail
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරන අමාත්‍යාංශයට පැමිණි ජනාධිපතිගෙන් හදීසියේ විශේෂ පණිවිඩයක් #akd #npp
03:06
Video thumbnail
අනුරගේ බැනර් අරගෙන කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ - කෝ මේවට විසඳුම් - බලධාරීන් බුදිද ?
02:02
Video thumbnail
රනිල් - සජිත් එකතුවෙයි.. රෝහිත, චාමර දොට්ට
18:23

?