spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවේ කොරෝනා තත්ත්වය දරුණු වන ලකුණු

රුසියාවේ කොරොනා වෛරසය හේතුවෙන් සිදු වන මරණ පස්වන දිනටත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් රට තුළ වේගයෙන් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ රාජ්‍ය කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් ඊයේ (03) දිනයේ නව කොරොනා වෛරස රෝගීන් 24,439 ක් වාර්තා කර ඇති අතර එය ජනවාරියේ සිට වාර්තා වූ ඉහළම දෛනික අගය වනවා.

වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ දරුණු අවධානමකට මේ වන විට රුසියාව මුහුණ දෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?