කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් අද (25) පැවැත්වුණා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දීයි.
උණුසුම් පිළිගැනීමකින් පසු ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ ව සුහද සාකච්ඡාවක නිරත වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1